Ads 468x60px

.

සයිප‍්‍රසයේදී ලාංකික තරුණයින් දෙදෙනෙකු මුහුදේ ගිලෙයි

සයිප‍්‍රසයේ ඩෙකෙලියා ප‍්‍රදේශයේ මුහුදෙහි දියනාමින් සිටි ශී‍්‍ර ලාංකික තරුණයින් දෙදෙනෙකු ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ.

විසිඑක් හා 26 හැවිරිදි වයස්වල පසුවූ දෙදෙනාගේ නම් ඥාතීන් විසින් ඔවුන් හඳුනාගන්නා තෙක් ප‍්‍රසිද්ධ කර නොමැති බව පැවසේ.
දෙදෙනාම නිකොෂියා හි තුරග’ තරග’ පිටියක සේවය කරමින් සිට ඇත.
  පස්දෙනෙකුගෙන් යුත් ලාංකිකයින් පිරිසක් සති අන්තයේදී මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

වෙරළට මීටර් 80ක් පමණ නුදුරින් ඔවුන් දෙදෙනාගේ මළසිරුරු හමුවී තිබේ.
 
Related Posts with Thumbnails