Ads 468x60px

.

කිරිදිඹයේ දිය නෑ බාලවයස්කාරියක් පැහැරගෙන

කිරිඳි ඔයේ තණමල්විල තොටුපොළක දිය නාමින් සිටි දාහත්හැවිරිදි බාලවයස්කාරියක, අද (02) පැහැරගෙන ගොස් ඇතැයි තණමල්විල පොලිසියෙන් වාර්තා වේ.

පැහැරගත් බාලවයස්කාරිය සිය පෙම්වතා හා තවත් පිරිමි දරුවෙකු සමඟ දිය නාමින් සිටියදී මොවුන් තිදෙනාම කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ලූණුගම්වෙහෙර වනෝද්‍යානයට රැගෙන ගොස් බාලවයස්කාරිය හැර සෙසු දෙදෙනා මුදා හැර තිබේ.

තණමල්විල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පරීක්‍ෂණ පවත්වන බව වාර්තා වේ.
 
Related Posts with Thumbnails