Ads 468x60px

.

ආණ්ඩුවේ හමුදා පුහුණුවෙන් ශිෂ්‍යාවක් මරුට

Aug 02(LN)නවක සරසවි සිසුන් සඳහා ලබාදුන් නායකත්ව පුහුණුව අතරතුර රෝගාතුරවූ ශිෂ්‍යාවක වන නිශාන්ති මධුෂානි (24) බදුල්ල රෝහලේදී මියගොස් තිබේ.
පසුගියදා දියතලාව යුද හමුදා කඳවුරේ නායකත්ව පුහුණුවේ පළමු අදියරට සහභාගීවූ මැය ජුනි මස 29වන දින රෝගාතුරව බදුල්ල රෝහලට ඇතුළත් කොට තිබේ. පසුව ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගැනිම සදහා ඇතුලත් කර තිබේ.
ඇයගේ මරණය සම්බන්ධයෙන් සිදු කල මරණ පරික්ෂණයෙන් අනාවරනය වි ඇත්තේ අධික දූවිලි සහිත පරිසරයක ගැවසීම නිසා පෙනහලුවලට විෂබීජයක් ඇතුළුවී ඇති නිසා මරණය සිදුවු බවයි.
 
Related Posts with Thumbnails