Ads 468x60px

.

සමලිංගිකයන්ට විශේෂ ජුනි 28

ජුනි
ලොව සමලිංගික අයිතීන් වෙනුවෙන් දියත් වූ ප‍්‍රථම කැරැල්ල වන ’1969 ස්ටෝන්වෝල් ඉන් නැගීසිටීම’ සිදුවූයේ ජුනි 28 දා වීම මීට හේතුවයි.
ලොව පුරා සිටින සමලිංගික, ද්වී ලිංගික හා ලිංගික විපර්යාසයන්ට ලක් වූ පිරිස් විසින් වාර්ෂිකව ජුනි 28දා හෝ ඊට ආසන්න දිනකදී මෙම සිද්ධිය ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි.

මේ, ලොව පුරා පසුගියදා පැවති මෙවැනි අවස්ථා කිහිපයකි.





28 දා යනු සමලිංගිකයන්විශේෂ දිනයකි.
 
Related Posts with Thumbnails