Ads 468x60px

.

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 5 කින් ඉහළට


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමයේ ලේකම් නිමල් පෙරේරා මහතා පවසයි.


ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කළේය.ඉන්ධන මිල ඉහල යාමෙන් නිෂ්පාදන සහ ප‍‍්‍රවාහන පිරිවැය වැඩවීමත් සමඟ මෙම තීරණයට එළැඹි බවත් මේ සම්බන්ධව රජයේ බලධාරීන්ද දැනුවත් කල බවත් ඔහු  කියා සිටී.
 

මෙතෙක් ග‍‍්‍රෑම් 450 ක පාන් ගෙඩියක් අලෙවි වූයේ රුපියල් 50 කට වුවද,   නව මිල අනුව එය රුපියල් 55 ක් වනු ඇත.

 
Related Posts with Thumbnails