Ads 468x60px

.

තොපි තමයි රට අවුලන්නේ, උඹලා තමයි මේක රට පුරා කිවුවේ - රංගෙගේ ගුටි කෑ බිරිඳ කියයි...

රංගෙ බණ්ඩාරගේ ගුටි කෑ බිරිඳ රෝහලේ යකා නටයි...

ඇය බලහත්කාරයෙන් ටිකට් කපාගෙන ගෙදර ගිහින්...

එක්සත් ජාතික පක්‍ෂ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ දරුණු පහර දීමකට ලක්ව රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින පුවත අප ඔබ වෙත ගෙන ආවා. එහිදී ඔහුගේ බිරිඳ ශ‍්‍රී ජයවර්ධන පුර රෝහල තුල මහත් ගාල ගෝට්ටියක් සිදුකර ඇතැයි වාර්තා වනවා.

පහරදීමේ සිදුවීම මාධ්‍ය වෙත පවසා ඇත්තේ
රෝහල් කාර්ය මණ්ඩලය විසින් යයි ඇය රෝහලේදී මහ හඬින් බැණ වැදී ඇත.

‘තොපි තමයි රට අවුලන්නේ. උඹලා තමයි මේක රට පුරා කිවුවේ’ යයිද පවසා ඇති ඇය බලහත්කාරයෙන් ටිකට් කපාගෙන පිටව ගොස් තිබේ.
කෙසේ වෙතත් රෝහල් කාර්ය මණ්ඩලය ඇයට ප‍්‍රති උත්තර දෙන්නට ගොස් නැත.


මන්ත‍්‍රී රංගේ බණ්ඩාර සහ බිරිඳ අතර ගුටිබැට හුවමාරුවක් - බිරිඳ රෝහලේ
 
Related Posts with Thumbnails