Ads 468x60px

.

පානදුර ගණිකා නිවාසය ප‍්‍රසිද්ධ චිත‍්‍රපට නිළි සමුද්‍රාගේලු

සමුද්‍රා හික්කඩුව 1995 මිස් ලංකා රූප රැජිණ තරගයෙන් තෙවැනි තැන...

එක් ගණිකාවක් සඳහා පැයකට රුපියල් අට දහසක්...

ගණිකා ඇසුරට ලංකාවේ පුද්ගලයින් මෙන්ම විදේශිකනුත් ඇවිත්...

ප‍්‍රසිද්ධ චිත‍්‍රපට නිළියක හා ටෙලි නිළියක වන සමුද්‍රා හික්කඩුව මහත්මියට ගණිකා නිවාසක් පවත්වාගෙන යාමේ චෝදනාවක් එල්ල වුනා.

පානදුර වලාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් හෝටලයක් ලෙස මොරටුව ප‍්‍රදේශයේ පවත්වා යන ගණිකා නිවාසයක් වටළා එහි සිටි ගණිකාවන් දෙදෙනෙකු හා කළමනාකරු අත්අඩංගුවට ගනු ලැබිමෙන්.

මෙම හෝටලයේ හිමිකාරිය සමුද්‍රා හික්කඩුව බව
පවසන පොලිසිය, පොලිස් වැටළිම සිදු කරන අවස්ථාවේ ඇය  එහි නොසිටි බව කියයි.පොලිසිය උපාය දුතයෙකු ලෙස ඇමතුමක්දී ධනවත් පුද්ගලයෙකු ගැණුම් කරුවෙකු ලෙස අන්දවා එවා වැටළීම කර ඇත.

මෙම හෝටලයේ කාන්තාවක් සඳහා පැයකට රුපියල් අට දහසක් අය කරන බවත්, ගණිකා ඇසුර පිණිස මෙම ස්ථානයට ලංකාවේ පුද්ගලයින් මෙන්ම විදේශිකයින්ද පැමිණෙන බවත් පොලිසිය පවසයි.

හෝටලයේ හිමිකාරිය ලෙස සැලකෙන සමුද්‍රා හික්කඩුව 1995 මිස් ලංකා රූප රැජිණ තරගයෙන් තෙවැනි තැන දිනා පසුව ටෙලි නාට්‍ය ගණනාවක හා බහුභූතයෝ මාරුතය ඇතුළු චිත‍්‍රපට ගණනාවක රගපෑ නිළියකි.

ටෙලි නිළියගෙන් ප‍්‍රශ්න කිරීමටද පොලිසිය කටයුතු යොදා ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 
Related Posts with Thumbnails