Ads 468x60px

.

වෙලේ සුදා සමඟ සම්බන්දකම් පැවැත්වූ නිල් චිත්‍රපට රඟපෑ අනෙක් නිළියගේ පින්තුර එළියට


කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරු වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වූ ටෙලි නිළියන් අතුරින් උදයන්තිගේ නම පසුගියදා අනාවරණයවී තිබීමෙන් පසු ඔහු ගනුදෙනු කළ බව කියන තවත් නිළියකගේ නමක් වෙලේ සුදා විසින් ඊයේ (13) අධිකරණයේදී අනාවරණය කරා.

මෙම නිළිය වැඩිහිටියන්ට පමණක් සීමා කර මින් කලකට ඉහත එළි දැක්වූ චිත්‍රපට ගණනාවක සහ පසුගිය කාලයේ විකාශයවූ ටෙලි නාට්‍ය

කිහිපයක රගපා ඇති ෂෙහාරා ජයවීර නමැත්තෙකි.

සීත රෑ, තිසරාවී, උණුසුම් මොහොත ආදී වැඩිහිටි චිත්‍රපටවල ඇය ර`ගපා ඇති අතර ඇගේ සැමියාද කිසියම් වරදකට හසුවී බන්ධනාගාරගතවී සිටියදී වෙලේ සුදාගේ මිතුරෙකු බවට පත්වීමෙන් පසු ෂෙහාරා ගැන වෙලේ සුදාට දැනගන්නට ලැබී ඇත.

පසු කාලීනව ඇය ඔහුගේ මිතුරියක බවට පත්වී ඇත. ඇය සමග සබඳතා පවත්වන වකවානුවේ තමා ඇයට මුදල් දුන් බව වෙලේ සුදා ඊයේ අධිකරණයේදී පිළිගත්තා. නමුත් එම මුදල් ප්‍රමාණය තමන්ට මතක නැති බවද ඔහු කියා සිටියා. ෂෙහාරා වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ උදයන්තිගේද මිතුරියකි.

ෂෙහාරා පෙනී සිටි ඡායාරූප කිහිපයක් පහතින්.









 
Related Posts with Thumbnails