Ads 468x60px

.

මෛත්‍රී මහින්දට යැවූ ලිපියට ලැබෙන Facebook / Twitter ප්‍රතිචාර


මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළද මහින්ද රාජපක්ෂ මහතාට නව පාර්ලිමේන්තුවේ අගමැති තනතුර ලබා දීමට තමා තුල කිසිදු අදහසක් නොමැති බවත් ඒ සඳහා සුදුසුකම් වලින් යුත් ජ්‍යෙෂ්ට නායකයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිටින බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දින මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් පවසා සිටියේය.

එම ලිපිය මාධ්‍ය විසින් පළකිරීමත් සමඟම සමාජ ජාල තුල පළවූ අදහස් කිහිපයක් පහත දැක්වේ.


 
Related Posts with Thumbnails