Ads 468x60px

.

සංජු රසංගා හෙවත් "කහ කෙල්ල"ට අලුත් පෙම්වතෙක්

වැඩසටහන් නිවේදිකාවක් ලෙස ප්‍රසිද්දියට පත්ව සිටින සංජු රසංගා පැරණි පෙම්වතාට ආයුබෝවන් කියා ඇති බව ආරංචි වේ.එ මන්ද යත් ඇය මේ වන විටත් අලුත් පෙම්වතෙක් සොයා ගෙන ඇති නිසයි. ඇයගේ අලුත් පෙම්වතා වී ඇත්තේ "රත්තරන් මල්ලි" ලෙස ප්‍රසිද්දියට පත් රෝහිත අබේගුනවර්දන මහතායි.
මැක්ස් ටි වී වලින් ක්ෂේත්‍රයට පැමිණි සංජු රසංගා සිරස ටි වී ආයතනය හා සම්බන්ද වුනි..අනතුරුව ස්වර්ණවාහිනී ආයතනයට පිල් මාරු කල ඇය දැනට එහි "සිහින නිවහන" නම් වැඩසටහන මෙහෙයවයි.ඇයගේ මුණ පුරා අතුල්ලන කහ පැහැ මුලීක ආලේපනය හේතුවෙන් ඇයට "කහ කෙල්ල" යයි අනවරත නාමයක්ද පට බැදී ඇත.

 
Related Posts with Thumbnails