Ads 468x60px

.

මහනුවරදී කාන්තාවක් පිරිමියෙකුට පහර දී රැගෙන ගිය හැටි (වීඩියෝ)


මහමගදී කාන්තාවක විසින් පිරිමි පුද්ගලයෙකුට පහරදී රැගෙන යන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙඩ් අඩවි කළඹමින් සංසරණය වෙමින් පවතිනවා.

මෙම සිදුවීම වීඩියෝ ගත කරන පුද්ගලයාටද බැනවදිමින් එය නවතා දමන ලෙසටද මෙම සිදුවීමට මුහුණ දෙන පුද්ගලයා විසින් පවසන ආකාරය දකින්නට ලැබෙනවා.

ඉකුත් සමයේ වාරියපොළදී තරුණියක විසින් තරුණයෙකුට බස් නැවතුම්පොළක් තුළදී පහර දී සිදුකළා වූ සමාන සිද්ධියක් මෙලෙස යළි ඇති වී ඇත්තේ මහනුවර ප්‍රදේශයේ බවයි එම සංසරණය වෙන වීඩියෝවේ සඳහන් වී ඇත්තේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails