Ads 468x60px

.

ගෝඨාභය රාජපක්ෂගේ ෆේස්බුක් දිනපොතේ සතියේ දවස් ගෙවී යන ආකාරය


ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතියේ දවස් ගෙවී යන ආකාරය දැක්වෙන සටහනක් තම නිල ෆේස්බුක් පිටුවෙහි මෙසේ සටහන් කොට තිබෙනවා. 

ඒ අනුව සඳුදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යාම, අඟහරු වාදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යාම, බදාදා අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාම සහ බ්‍රහස්පතින්දා නැවතත් අල්ලස් හෝ දූෂණ විම්ර්ශන කොමිසමට යාමට ඇති බව සඳහන්.

කැපවීමෙන් සහ අවංකව වෙහස මහන්සි වී කළ සේවය වෙනුවෙන් ලද අගයකිරීම මෙය බවද එහි වැඩි දුරටත් සටහන් කොට
තිබෙනවා.

 
Related Posts with Thumbnails