Ads 468x60px

.

පෙම්වතාට නොමිලේ ප්‍රසිද්ධිය ලබා දෙන නිළිය


නව පරපුරේ ජනප්‍රිය නිළියක් රූගත කිරීමකදී හමු වූ තරුණයෙක් සමග ප්‍රේමයෙන් බැදිලා.. ඒ තරුණයා ව්‍යාපාරිකයෙක්ලු. සපත්තු නිෂ්පාදන සමාගමක හිමිකාරයෙක් ලු. ඒ සපත්තු සමාගමේ නිල නොලත් සන්නාම තානාපතිනිය වගේ වැඩ කරන්නේ මේ නිළියලු.

දැන් ඇයව සම්බන්ධ කරගන්න හැම ටෙලි නාට්‍යකටම ඇය කොන්දේසි දානවලු. " මගේ සපත්තු ස්පොන්සර්ගේ ටැග් එක දාන්න ඕනේ.. එහෙම

නම් විතරයි මං එන්නේ.. "

දැන් නිෂ්පාදකවරුන්ට වෙලා තියෙන්නේ සල්ලි දීලා ඇයව රගපාන්න අරගෙන ඇගේ පෙම්වතාට නොමිලේ ප්‍රසිද්ධිය ලබා දෙන්නලු.
 
Related Posts with Thumbnails