Ads 468x60px

.

කාර්යබහුල බව කියමින් චතුරිකා ගීත ගායනා කිරීම මග හරිනවලු...

චතුරිකාගේ ගැයුම ඉතා හොඳයි...

ජනපි‍්‍රය නිළි චතුරිකා පීරිස්ගේ නොගැයූ ගීත දෙකක් සම්බන්ධයෙන් අප වෙත වාර්තා වෙනවා.

ඇය මීට කලකට ඉහතදී ටොරානා ලේබලය යටතේ ඉදිරිපත්වූ ‘ගී මල් දම්’සංයුක්ත තැටියට ‘වතුසුදු මල වගේ පිවිතුරු ආදරේ’ නැමැති ගීයක් ගායනා කළාය.

එම ගීයත් සමග චතුරිකාගේ

ගැයුම ඉතා හොඳබව එච්.එම්. ජයවර්ධන චතුරිකාගේ පියාවන ජයන්ත පීරිස්ට පවසා තිබිණි.පසුව චතුරිකාගේ පියාගේ මැදිහත්වී එච්.එම්. ලවා චතුරිකාට තවත් ගීත දෙකක් නිර්මාණය කර දී තිබේ.

කෙසේවුවද චතුරිකා මේ ගී දෙක ගායනා කිරීමට මෙතෙක් උන්නදුවී නොමැති බව පවැසේ.කාර්යබහුල බව කියමින් චතුරිකා ගීත ගායනා කිරීම මග හරිමින් සිටින බව වාර්තා වේ.
 
Related Posts with Thumbnails