Ads 468x60px

.

හිරු පරිපාලන බලය ඇල්ලිමට කණඩායම් දෙකක් නිර්මාණය වේ

දුමින්ද සිල්වාගේ සහොදරයා වන රේනෝද සිල්වාට අයත් හිරු ගුවන් විදුලි නාලිකාවේ අර්බුදයක් හට‍ඟෙන ඇති බව වාර්තා වේ.භාරත ඝාතනය පිළිබද විවිධ මත දැරිම සහ කලක සිට පරිපාලන බලය ඇල්ලිමට බලා සිටි පුද්ගලයන් කිහිප දේනකු අතර මෙම අර්බුදය ආරම්ඹ වි ඇති බව වාර්තාවේ.
 
එම ආයතනයේ අධ්‍යක්ෂක තනතුර දරණ පුද්ගලයෙකු සහ නිෂ්පාදකවරයෙකු අතර හට ගෙන ඇති මෙම අර්බුදය හෙතුවෙන් ආයතනය තුල කණඩායම් දෙකක් නිර්මාණය වි තිබේ.
මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් හිරු ගුවන් විදුලිය ඇසිම වර්ජනය කිරිමට තිරණය කර තිබේ.එ සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් හරහා පාක්ෂිකයන් දැනුවත් කිරිමට කටයුතු කර ඇති බවද වාර්තා වේ.විශේෂයෙන්ම පසුගියදා භාරත ඝාතනයෙන් පසුව හිරු ප්‍රවෘත්ති වාර්තාකරණය සමාජයේ දැධි දෝෂදර්ෂණයට ලක්ව තිබේ.
 
Related Posts with Thumbnails