Ads 468x60px

.

ලංකාවෙනුත් පුනම් පාන්ඩේ කෙනෙක්...

නවක නිළි හා මොස්තර නිරුපිකාවක් වන ගයේෂා පෙරේරා කණ්ඩායම දිරිමත් කරයි...

ගයේෂා අන්තර්ජාලය තුල බොහෝ පිරිසකගේ අවධානය නැවත දිනා ගනී...

පුනම් පාන්ඩේ යනු ඉන්දියාවේ ප්‍රසිද්ධ මොස්තර නිරුපිකාවක්ය. පුනම් පාන්ඩේ පසුගිය ලෝක කුසලාන සමයේ මහත් අන්දොලනාත්මක චරිතයක් විය. එයට හේතුව නම් ඇය  ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්විම සදහා ප්‍රසිද්ධියේ නිරුවත්  වන බව කියා සිටිමත් සමගයි.නමුත් ඇය එම පොරොන්දුව ඉටුනොකරන ලදි.

ලංකාවේත් එවැනි සිද්ධියක් නොවුවත් නවක නිළි හා මොස්තර නිරුපිකාවන් වන ගයේෂා පෙරේරා මෙවර 20/20 ලෝක කුසලාන සදහා ශ්‍රි ලංකා කණ්ඩායම දිරිමත් කිරිම සදහා CHEER THE LIONS තේමාව යටතේ  ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇදුමට සමනා ඇදුමකින් සැරසි ඡායාරුප සමුහයක් ඇයගේ ෆොස්බුක් ගිණුමට එක් කර තියෙනවා.  

මෙහි අරමුණු වි ඇත්තේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩාය දිරිමත් කිරිම සදහාය . මෙම ඡායාරුප එකතුවත් සමග ගයේෂා අන්තර්ජාලය තුල බොහෝ පිරිසකගේ අවධානය නැවත දිනා ගෙන තියෙනවා.

ගයේෂා පෙරේරා එම ඡායාරූප එකතුවක් පහතින්.





Let's shout, let's cheer! L-I-O-N-S!
Cheer the lions with Gayesha. . .
Lions are the best!









 
Related Posts with Thumbnails