Ads 468x60px

.

සියත රූපවාහිනියේ දර්ශිට ජස්ටින්ලා පැටලිලා සිදුවූ ජංජාලය (පින්තුර)...

ජස්ටින් ටිම්බ්ලේක් වෙනුවට ජස්ටින් බිම්බර්...

නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් වන දර්ශි සෙරන්ඩිබ්ට ජස්ටින්ලා පැටලිලා සිදුවූ ජංජාලයක් ගැන අපට වාර්තා වෙනවා.

ඇයට මේ පටලැවිල්ල සිදුවී ඇත්තේ සියත රූපවාහිනියේ හොලිවුඩ් ස්කී‍්‍රන් වැඩසටහනේ රූගත කිරීමක් අතරවාරයේදීය. දර්ශිකා මෙසේ පටලා
ගෙන ඇත්තේ ජස්ටින් බිම්බර් හා ජස්ටින් ටිම්බ්ලේක්වයි.

අදාළ වැඩසටහනේ පිටපත ද සකසන්නේ දර්ශිකා වන අතර ඇය ජස්ටින් ටිම්බ්ලේක් වෙනුවට ජස්ටින් බිම්බර් ගැන පිටපත සකසා එය රූගත ද කර
තිබෙනවා.

කෙසේ වුවද අදාළ වැඩසටහන සංස්කරණය කිරීමේදී මේ වැරැද්ද හසුවී ඇති අතර පසුව එම කොටස යළි රූගත කිරීමට සිදුවූ බවද පැව
සෙනවා.










 
Related Posts with Thumbnails