Ads 468x60px

.

‘‘අනිත්‍යා” චිත්‍රපටයේ කෞෂිගේ නියම නම මැණික් නෙමෙයිලු (පින්තූර)...

‘‘අනිත්‍යා” චිත්‍රපටයේ කෞෂි ලෙස රගන  මැණික් විජේවර්ධනගේ නියම නම මැණික් නොවන බව වාර්තා වෙනවා.

ඇයට කුඩා කාලයේදී සිය මව හා පියා සුරතලේට යෙදූ නම මැණික් බවත්, ඇයගේ සැබෑ නම නිලංකා ලක්මිණි විජේවර්ධන බව පැව
සෙනවා.

ලක්මිණි ‘අනිත්‍යා’ගෙන් පසුව උදයකාන්ත වර්ණසූරියගේ ‘කොස්තාපල් සෝම’ මෙන්ම අනිත්‍යා අධ්‍යක්ෂකගේ දෙවැනි නිර්මාණයේ ආරාධිත රංගනයකද යෙදී
තිබෙනවා.

ඇයට සොයුරියන් දෙදෙනෙකු හා සොයුරෙකු සිටින අතර ඇගේ පියා ව්‍යාපාරිකයෙකි. ඇගේ පෙම්වතාද ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු නමින් අශෝක රන්දෙණිය වේ.

 
Related Posts with Thumbnails