Ads 468x60px

.

සුවය ලැබූ ඇන්ජලීනා යළිත් පුරුදු රැකියාවට.

ඇයට උණුසුම් ප්‍රතිචාර...

සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලි වෙත ලොව පුරා සිනමා රසිකයන්ගේ අවධානය යොමුවූයේ ඇය පියයුරු ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකට මුහුණ දුන් බව අනාවරණය වීමත් සමගය. 

එම ශල්‍ය කර්මයෙන් අනතුරුව ඇන්ජලීනා ඉකුත් ඉරිදා ප්‍රථම වරට සිය රසිකයන් හමුවේ පෙනී සිටියාය. ඒ ඇගේ පෙම්වතා සුපිරි නළු බ්‍රැඩ්පිට් ගේ නවතම චිත්‍රපටයේ මංගල දර්ශනයට එක්වෙමිනි. 

උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ සිය රසිකයන් අතරට පැමිණි ඇන්ජලීනා. රසිකයන් සමග ඡායා රූපවලට පෙනී සිටින්නටද අමතක නොකළාය. ඇතැම් රසිකයෝ ඇයට විවිධ ත්‍යාගයන්ද පිරිනැමූහ.

 
Related Posts with Thumbnails