Ads 468x60px

.

කොට කලිසම ගලවා රූපවාහිනිය නරඹමින් සිටි තරුණියගෙන් කමිසයක්‌ ඉල්ලු කොල්ලා.


දොරට ගහලා 
සොයිබයත් 
කඩලා.

නිවසකට 21 දින රාත්‍රී ඇතුළු වූ පුද්ගලයකු විසින් එහි සිටි විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක්‌ පිලිබඳ පුවතක් තිහගොඩ ප්‍රදේශයෙ න් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඒ සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය විසින් 24 හැවිරිදි එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිද්ධිය වූ දින රාත්‍රී මෙම කාන්තාව රූපවාහිනිය නරඹමින් සිට ඇත. ඇගේ සැමියාද නින්දට ගොස්‌ ඇති අතර රාත්‍රී දොරට ගසා එහි සොයිබය කඩාගෙන නිවස තුලට පැමිණ ඇති
එම තරුණයා කොට කලිසමක්‌
පමණක්‌ හැඳ සිට ඇති අතර හෙතෙම කොට කලිසම ගලවා තිබේ. එම අවස්‌ථාවේ ඇය සැමියාට කතා කොට ඇත.

එවිට සැමියා එම ස්‌ථානයට පැමිණ ඇති අතර සැකකරු එම අවස්‌ථාවේදී ඔවුන්ගෙන් කමිසයක්‌ ඉල්ලා සැමියා ඔහු බැඳ දැමීමට ලණුවක්‌ සොයන අවස්‌ථාවේදී සැකකරු පලාගොස්‌ ඇත. පසුව පොලිසිය විසින් යටියන ප්‍රදේශයේ පදිංචි බවට කියන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
Related Posts with Thumbnails