Ads 468x60px

.

ගප්පියා අවංක වූ අලුත්ම වීඩියෝව


ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයෙකු වූ තරිඳු නොහොත් ගප්පියා මේවන විට ශ්‍රී ලංකාව තුළ මහත් ප්‍රසිද්ධියට ලක්ව තිබේ. මන් ද ? ඔහු youtube හරහා කාගෙත් කතා බහට ලක්වන වීඩියෝ කිහිපයක්ම එළිදැක්වූ බැවිනි.

කතාවක තිබෙන සියළුම චරිත තමන්ට ආරූඪ කරගැනීමේ අපූරු හැකියාවක් ඔහු සතු අතර සංස්කරණය කිරීමේ හැකියාව ද ඔහුගේ ඉහල මට්ටමක පවතී. විටෙක සිනහවත් විටෙක හිතන්නට යමකුත් ඔහුගේ නිර්මාණ තුළ අන්තර්ගතයි.

ඔහු මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ප්‍රේෂකයින් ද හමු වූ බව ඔහුගේ මුහුණු පොතේ සඳහන් විය. කෙසේ නමුත් දිර්ඝ කාලයකින් පසු ඔහු නැවතත් කරළියට පැමිණ තිබේ.

ඔහුගේ අලුත්ම වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails