Ads 468x60px

.

මාතර රැලිය බලන්න මහින්ද ආ හැටි (පින්තුර)

රැස්වීම අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාතර කොටුපවුර මතට පැමිණ ජනතාවට ආචාරකොට තිබුණා.

එහි පින්තුර පහතින්.







“මහින්ද සමග නැගිටිමු” යන තේමාව යටතේ අද (12) සවස පැවැත්වෙන මාතරදී පැවැත්වෙන මහජන රැලිය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75 දෙනකු සහභාගිවීමට නියමිත බවත් ඒ අතර ඇමතිවරුන් කිහිපදෙනෙකු සිටින බවත් වාර්තා වේ.

 

 






 












 
Related Posts with Thumbnails