Ads 468x60px

.

සමිතා මුදුන්කොටුව රෝගී වෙලා රෝහලේ...


ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක වන සමිතා මුදුන්කොටුව රෝගීවෙලා රෝහල් ගත කරලා. කියවෙන විදියට සමිතාට ඉන්ෆ්ලුවෙන්සා කියලා ආරංචි.

සමිතා රෝහල් ගත කරපු දවසේ ඉදන් සමිතාගේ තනියට ලග ඉන්නේ සමිතාගෙයි අතුලගෙයි දෝණි කාවින්ද්‍යා ලු. පසුගිය දවසක යෙදී තිබුණු

කාවින්ද්‍යාගේ උපන්දිනේත් සමරන්නේ නැතිව කාවින්ද්‍යා අම්මට තනි රකිනවාලු.

සමිතාට ඉක්මනට සනීප වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.


 
 
 
Related Posts with Thumbnails