Ads 468x60px

.

තරුණියක් ගත් පළමු දඩ සෙල්ෆිය


රථවාහන පොලිස් නිලධාරින් විසින් දඩ කොළ ලියන අවස්ථාවේදී සෙල්ෆි ඡායාරූප ගැනීමේ රැල්ලක් පසුගිය කාලයේ ඇති වුණා. මෙයට ප්‍රථම තරුණයන් විසින් ගත් ඡායාරූප පමණක් අනතර්ජාලයට එක්වී තිබු අතර මේවනවිට තරුණියක් ගත් දඩ Selfieයකද ෆේස්බුක් වෙත එක්වී තිබේ. 

එම ඡායාරූපය බලන්න පහතින්.


 
Related Posts with Thumbnails