Ads 468x60px

.

සෙල්ෆි ගන්න එකත් මරණීයයි (පින්තුර)


සෙල්ෆි ඡායාරූප ගැනීමේ දී සිදුවිය හැකි මාරාන්තික අනතුරු පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් රුසියානු රජය මගින් දියත් කොට තිබෙනවා. ඒ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදු වූ පුද්ගල මරණ
කිහිපයකට පසුවයි. 

පහත දැක්වෙන්නේ එම දැනුවත් කිරීමේ වැඩසටහනට අයත් පත්‍රිකාවක්.


 
Related Posts with Thumbnails