Ads 468x60px

.

ඔබටත් සල්ලි ඕනෙද, වීඩියෝ දැම්මොත් ඔබට සල්ලි දෙන්න Facebook සුදානම්


ෆේස්බුක් සමාජ ජාලය තුළ වීඩියෝ පට පළ කරන වීඩියෝ නිර්මාණ කරුවන් රැසක් සිටිනවා. විනෝදයට මෙන්ම වෙනත් අරමුණු වෙනුවෙන් මෙලෙස වීඩියෝ පට පළ කරන මෙම වීඩියෝ නිර්මාණකරුවන්ට  මුදල් ගෙවීමට ෆේස්බුක්  ආයතනය තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ අදාළ වීඩියෝ දර්ශන අතරතුර වෙළඳ දැන්වීම් විකාශය වන පරිදි සැකසූ වීඩියෝ පට සදහා මෙලෙස

මුදල් ගෙවීමට සැලසුම් කර ඇති බවයි.

ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන්නන් වීඩියෝ පට නැරඹීම සදහා වැඩි උනන්දුවක් දක්වන බව එම සමාගම සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඇතැම් අවස්ථාවන්වලදී ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ වීඩියෝ දර්ශන නරඹන ප‍්‍රමාණය බිලියන 4 ඉක්මවනවා.
 
Related Posts with Thumbnails