Ads 468x60px

.

කිලෝ 108 ක මඤ්ඤොක්කා අලේ

පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ සියඹලාව ප‍්‍රදේශයේ මඤ්ඤොක්කා ගසකින් කිලෝග‍්‍රෑම් 108 ක් බර අල ඵලදාවක් ලැබීමේ දුර්ලභ අවස්ථාවක් වාර්තා වේ.

දිවි නැගුම සමාරම්භක දිනයේදී අංක 34 ගමගේවත්ත බෝපේ පාදුක්ක ලිපිනයෙහි පදිංචි ඞී. පුණ්‍යවර්ධන මහතාගේ ගෙවත්තේ සිටුවන ලද මඤ්ඤොක්කා ගසකින් මෙම අසාමාන්‍ය අල ඵලදාව ලැබී තිබේ.මෙම අලය ගැලවීමට පැය 4 කට වඩා වැඩි කාලයක් වැයවූ බවපැවසේ.අසාමාන්‍ය මඤ්ඤොක්කා ගස නැරඹීමට පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් එස්. එච්. හේවගේ මහතාද පැමිණි බවද වාර්තා වේ.
 
Related Posts with Thumbnails