Ads 468x60px

.

කරීනා - සයිෆ් මගුලට තව මාස 3යි ලු

 Three Months For Kareena -Sayeef Wedding.
සුපිරි බොලිවුඩ් නළු නිළි යුවළක් වන සයිෆ් අලි ඛාන් හා කරීනා කපූර් ගේ විවාහය සිදුවන කාලවකවානුව නිශ්චිත ලෙස පවසා ඇතැයි වාර්තා වේ.
තමා හා කරීනා පෙනී සිටින ’ඒජන්ට් විනෝද්’ චිත‍්‍රපටිය ලබන වසරේ පෙබරවාරි මස දී තිරගත වීමත් සමග එම මාසයේදී විවාහ වීඹට අදහස් කරන බව සයිෆ් පසුගියදා පවසා තිබුණි.කිසියම් හේතුවක් නිසාවෙන් ’ඒජන්ට් විනෝද්’ චිත‍්‍රපටියේ තිරගතවීම ලබන මාර්තු දක්වා කල්ගියහොත් විවාහයද මාර්තු දක්වා කල් යා හැකි නමුත්, විවාහය ඊට වඩා කල්නොයන බව පවසා ඇත.
 
Related Posts with Thumbnails