Ads 468x60px

.

සඟරාවකට නිරුවත් වූ විනා මලික්‌ට මරණ තර්ජන

පකිස්‌තාන් අන්තවාදීන්ගේ මරණ තර්ජනයට ලක්‌වී සිටින විනා මලික්‌ නිළිය ආපසු පකිස්‌තානය වෙත පැමිණෙන බව පවසා ඇත.ඇය ඉන්දීය සඟරාවක නිරුවත් ඡායාරූපයකට පෙනී සිටීම ගැන පකිස්‌තාන් හමුදාවේ චෝදනාවකට ලක්‌වී තිබේ. මේ සම්බන්ධව ප්‍රකාශයක්‌ කළ විනා මලික්‌ සිරුර තමාගේ බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සිය හිමිකමක්‌ බව ද සඳහන් කළාය.

විනා මලික්‌ගේ මේ ක්‍රියාදාමය පකිස්‌තානයට කළ අවමානයක්‌ යෑයි පකිස්‌තානයේ හමුදාව විසින් පවසා තිබිණි.

පෙර පුවත
මුස්ලිම් ලෝකය කළඹමින් පාකිස්තාන නිළියක් ඉන්දීය සඟරාවක නිරුවතින්



 
Related Posts with Thumbnails