Ads 468x60px

.

දමිතා අබේරත්න හා සේමිණි ඉද්දමල්ගොඩ අතර විරසකයක් ඇයි...?

කව්ද මේ රම්‍යා..?
ඇය නිළියන්ගේ රහස් තොරතුරු දන්නේ කෙසේද.?

ජනපි‍්‍රය නිළියන් දෙදෙනෙකු වන දමිතා අබේරත්න හා සේමිණි ඉද්දමල්ගොඩ අතර විරසක භාවයක් ඇති බවට කලා ක්ෂේත‍්‍රයේ රාවයක් පැතිර තිබේ. 

මොවුන් විරසකවීමට හේතුවී ඇත්තේ ‘රම්‍යා’ නැමැත්තියක් නිසා බවද පැවසේ.රම්‍යා ‘අක්කා’ ලෙස හඳුන්වන ඈ නිළියන්ගේ රහස් තොරතුරු දන්නා තැනැත්තියක් බවද මේ අතර, වාර්තා වේ.


ඇය, සම්බන්ධයෙන් මේ වන විට ක්ෂේත‍්‍රයේ නොයෙකුත් කතා පැතිරී ඇති අතර මාධ්‍ය ක්ෂේත‍්‍රයේ පිරිස රම්‍යා කවුදැයි සොයමින් සිටින බවද පැවසේ.


 
Related Posts with Thumbnails