Ads 468x60px

.

මෙරට පිරිමි අනුදාහක් ගණිකා සේවයේ

ලංකාවේ ගණිකාවන් 40,000 ක්..
වයස 15-19 පාසල් සිසුන්ද ඇතුලත්...

මෙරට පිරිමි අනුදහසක් පමණ අනාරක්ෂිතව ගණිකා සේවනය කරන බව ලිංගාශ‍්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික‍්‍රමසූරිය පැවසුවාය.

ගණිකාවන් 35,000ත් 40,000 ත් අතර ප‍්‍රමාණයක් සිටින බව 2010 සමීක්ෂණවලට අනුව හෙළිවී ඇතැයි ද ඇය සඳහන් කළාය.

ලැගුම් හල් ආශ‍්‍රිතව ආරක්ෂක කොපු පාවිච්චි කරන පිරිස 63% ක් බවත්, සම්භාහන මධ්‍යස්ථානයන්හි එම සංඛ්‍යාව 70% දක්වා වැඩි බවත්, එසේම වීදි ආශ‍්‍රිතව එය 82%ක් බවද ඇය පැවසුවාය.


මෙසේ ආසාදනවලට ගොදුරු වූ වැඩි පිරිස වයස අවුරුදු 30-44 කණ්ඩයමට අයත්වන බවද පැවසේ.වයස අවුරුදු 20-44 අතර වයස් කාණ්ඩයේ අය ද ආසාදනවලට ගොදුරු වී සිටින බව වාර්තා වේ.එසේම වයස අවුරුදු 15-19 කණ්ඩයේ පාසල් සිසුන්ද මෙම ආසාදනවලට ගොදුව ඇතැයිද පැවසේ.

 
Related Posts with Thumbnails