Ads 468x60px

.

දුලාජ්ගේ හිත පැහැර ගත් උපේක්‍ෂා

දුලාජ් හා උපේක්‍ෂාගේ හාදකම දිගු කාලයක් තිස්සේ හංගලා...

දෙරණ ඩී‍්‍රම් ස්ටාර් හරහා ජනපි‍්‍රයත්වයට පත් උපේක්‍ෂා නිර්මාණි එම වැඩසටහන හරහාම ජනපි‍්‍රය වූ තවත් යොවුන් ගායකයෙකුගේ හිත පැහැර ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ. 

උපේක්‍ෂා හා මෙසේ පැටලී ඇත්තේ යොවුන් ගායක දුලාජ් ධනුෂ්ක බව පැවසේ.දුලාජ් හා උපේක්‍ෂාගේ මේ හාදකම දිගු කාලයක් වසන්කරගෙන සිටීමට සමත්ව සිටි බවද වාර්තා වේ.


කෙසේවුවද මොවුන්ගේ පලහිලව්ව ගැන ලියවුණ පේ‍්‍රම ගීතයක් පසුගියදා පටිගත කළ බවද පැවසේ.මෙම පටිගත කිරීමත් සමග මොවුන්ගේ හාදකමද කලා ක්ෂේත‍්‍රයට අනාවරණයවී තිබේ.
 
Related Posts with Thumbnails