Ads 468x60px

.

අතුල හා කාවිංග මාධ්‍ය හමුවේ වසන් කල සත්‍ය අනාවරණය වූ හැටි

අතුල හා කාවිංග ඔවුන්ගේ සුපුරුදු පෙම්වතියන් සමගින්...

අතුල අධිකාරි හා කාවිංග පෙරේරා මාධ්‍ය හමුවේ වසන් කල සත්‍ය පසුගියදා පැවති සාදයකදී අනාවරණය වුනි.  


අතුල අධිකාරිගේ විවාහ ජීවිතය දෙදරා ගියේ අතුල අධිකාරිගේ බිරිඳ වන ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව රජයේ ප්‍රබල ඇමතිවරයෙකු සමග සම්බන්ධතාවයක් ඇති කරගැනීමත් සමගය.

ඉන් පසුව අතුල විසින් මෝස්‌තර නිරුපිකාවක් වන අමායා සමග සම්බන්ධතාවයක් ඇතිකරගනු ලැබුවා.මෙම සම්බන්ධකම් එලෙස පවතිද්දී ඔවුන්  මාධ්‍යයට පැවසුවේ තමන් අතර එවන් ගැටළු නැති බවයි. 


නිවේදකයෙක් හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා පසුගිය කාලයේ විවාහ ගිවිසගත් තරුණිය සමග තිබු සම්බන්ධතාවය බිඳී ගියේ නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි හේතුවෙනි.


නමුත් මාධ්‍ය හමුවේ මොවුන් දෙදෙනාම කියා සිටියේ එවන් සම්බන්ධයක් නොමැති බවයි.නමුත් පසුගියදා පැවති සාදයකදී අතුල හා කාවිංග සිටියේ ඔවුන්ගේ සුපුරුසු පෙම්වතියන් සමගයි.


එම සාදයේ ජායාරුප.






























 
Related Posts with Thumbnails