Ads 468x60px

.

සාරුවා සුනිල් ගැන විශේෂ හෙළිදරව්ව කුමක්ද..?

පෙරවරු 8.15 වන විට අකුරැස්ස නගරයේ කිසිම වෙළෙද සලක ඉරිදා මව්බිම පුවත්පතක් සොයාගැනීමට බැරිවෙලා...

මේ ගෑණිගේ ළමයත් මගේ...

එයාට ඉන්න පුළුවන් උපරිම විනාඩි දෙක තුනයි...

අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුවා සුනිල් ගැන ලිපියක් පසුගිය ඉරිදා තම පුවත්පතේ ඇති බව අකුරැස්ස නගරය පුරා මව්බිම ආයතනයෙන් පෝස්ටර් ගසා තිබෙන අතර එම නිසා නිසා අකුරැස්ස ප්‍රදේශවාසීන් පුවත්පත් වෙළඳසැල් කරා ගොස් ඇත්තේ මේ විශේෂ හෙළිදරව්ව කුමක්දැයි බලාගැනීමටය.

නමුත් සුනිල්ගේ ලොකු සහෝදරයා ඇතුළු පවුලේ සාමාජිකයින් සියල්ලම පැමිණ එම සියළුම පත්තර මිල දී ගෙන තිබූ බැවින් පෙරවරු 8.15 වන විට අකුරැස්ස නගරයේ කිසිම වෙළෙද සලක ඉරිදා මව්බිම පුවත්පතක් සොයාගැනීමට නොහැකිවී ඇත.



සුනිල්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 12 දෙනෙකු සිටින නිසාවෙන් ඔවුන් සියල්ලම අකුරැස්ස නගරය තම අණසකට යට කර ගැන අවසන් බවයි පැවසෙන්නේ.

මීට අමතරව පරණ තැපැල් කන්තෝරුව ඉදිරිපිට නිල්වලා ගග හරහා බැම්මක් ඉදි කර ඔහු තට්ටු දෙකේ කඩ කාමරයක් ඉදිකර ඇත්තේ වසර ගණනාවක් එතන තිබු නාන තොටුපලද ජනතාවට අහිමි කරමින්ය.

එය ඉදි කරේ අප්‍රේල් මස 12,13,14,15 දින වලදීය. ඒ එම දින වලදී නීතිමය ගැටළු අඩු නිසා වෙනි. තවද දෙනියාය පාරේ කලවැල්ලගොඩ පාර ආසන්නයේ ඔහු ඉන්දන පිරවුම් හලක් ඉදි කිරීමට පොල්හේන කන්ද අක්රිමවත්ව කැපු නිසාවෙන් අද එතන විශාල වශයෙන් නාය ගොස් ඇතැයි පැවසේ



ඔහුගේ මස්සිනා කෙනෙක් විසින් සෙලාන් බැංකුව ඉදිරිපිට නිල්වලා ගංගා රක්ෂිතය ගොඩ කර විකිණීමට සැලසුම් කර ඇත. මේ අයුරින් අවනීතිය රජ කරන අවස්ථා බොහොමයක් ඇත.

මීට පෙර සුනිල්ට පක්ෂපතිවීව පැවතී උද්ගෝෂණ වලින් සැබෑ ජනමතය හෙළි නොවන අතර එයට සහභාගී වී ඇත්තේ ඔහුගේ තේ කර්මාන්තශාලාවේ සේවය කරන සේවක සේවිකාවන්, පවුලේ නෑදෑයන්, සුනිල්ගෙන් වෙනත් වාසි ගත් පිරිස මෙන්ම මුදලට මිලදී ගත් පිරිසක් පමණි.

මේ අතර පසුගිය ඉරිදා රැගෙන ගොස් තිබූ මව්බිම පුවත්පතින් හෙළිකර තිබූ කරුණු අනුව බොහෝ කාන්තාවන් තම මිතුරන්ට පෙන්වා සුනිල් විසින් පවසා ඇත්තේ "මේ ගෑණිගේ ළමයත් මගේ" යනුවෙනි. ඒ තරම් කාන්තාවන් ඔහුගෙන් අතවරයට පත්ව ඇත.

90 දශකයේ අග භාගයේ අඩනිරුවත් දර්ශන වලට පෙනී සිටි නිළියක් සමඟ රු. 25,000ක් ගෙවීමෙන් සංසර්ගයේ යෙදී ඇති සුනිල් ඒ බව කයිවාරු ගසා ඇත්තේ ආඩම්බරයෙනි.

මේ අතර සුනිල්ව ලඟින් ආශ්‍රය කළ කෙනෙක් පවසා ඇති බව එම ලිපියෙන් කියවුනේ "සුනිල් මහත්තයා කොච්චර ගෑණුත් එක්ක හිටියත් එක ගෑණුත් එක්ක එයාට ඉන්න පුළුවන් උපරිම විනාඩි දෙක තුනයි.

සුනිල් මහත්තයට ලොකු ආසාවක් තිබුණා ගෑණු දෙන්නෙක් එක්ක එකම වෙලාවක ලිංගිකව හැසිරෙන්න. මම දන්න තරමින් එයා ඒ ආශාවත් ඉෂ්ඨ කරගත්තා
" ලෙසයි.








අකුරැස්සේ ජනතාවගෙන් වසන් කිරීමට අදාල එම ලිපිය මෙතනින්.


සුනිල්ට පක්ෂව අකුරැස්සේ පැවැත්වූ උද්ඝෝෂණයේ වීඩියෝවක් පහතින් බලන්න

 
Related Posts with Thumbnails