Ads 468x60px

.

නටාෂාගෙ ආච්චි නටාෂාට මනමාලයෙක් හොයනවලු.

ඉතාලියේ උපන් නටාෂා සිය මිත්තිනිය ළගට පැමිණ ඇත්තේ තොටිල්ලෙන්ලු...

නටාෂා පුංචි කාලේ ඉඳලම හැදුනේ ආච්චි ළඟලු....

නටාෂා දැන් නීතිය හදාරනවා...

ජනපි‍්‍රය ගායිකාවක් හා නිළියක් වන නටාෂා පෙරේරාට මේ දිනවල සහ කරුවෙක් සොයමින් සිටින බව වාර්තා වේ.

ඇයට මෙසේ සහකරුවෙක් සොයනු ලබන්නේ නටාෂාගෙ ආච්චිවන මානෙල් අමරසේන බවද පැවසේ.නටාෂා පුංචි කාලේ සිටම හැදී වැඩුනේ ආච්චි සමගය.ඉතාලියේ උපන් නටාෂා සිය මිත්තිනිය ළගට පැමිණ ඇත්තේ තොටිල්ලෙන් බවද පැවසේ.

නටාෂා මේවන විට
නීතිය හදාරමින් සිටින අතර ඇය ලබන වසරේදී නීති විද්‍යාලයේ අවසන් විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.
  
 









 
Related Posts with Thumbnails