Ads 468x60px

.

කූඩා දරුවන් දෙදෙනෙක් රිය අනතූරකින් බේරාගත් බැල්ලියට සැත්කමක්...

පශූ වෛද්‍යවරු පිරිසක් ඩොලර් වීසිදහසක අරමුදලක් ඇති කරලා..

කබාන්ග්  පිලිපිනයේ  මැනිලා නුවර දිළිදු පැලක සිටීන බැල්ලියකි.  

නිවසේ කූඩා දරුවන් දෙදෙනාගේ ජිවීත බිහිසුණු රිය අනතූරකින් බේරා ගැනිමට කබාන්ග්ට හැකි වුවත් ඵහිදි ඇගේ මුහුණේ කොටසක් ඇයට අහිමි වුනා.

පශූවෛද්‍යවරුන් දැඩි පරිශ‍්‍රමයක් දරමින් කබාන්ග්ගේ ජිවීතය ගොඩ ගත්තා. ඇගේ මෙම වීර ක‍්‍රියාව ඵක් වෛද්‍යවරයෙකූ වීසින් අන්තර් ජාලයට මුදාහැරිමත් සමග ඇමරිකා පශූ වෛද්‍යවරු පිරිසක් ඩොලර් වීසිදහසක(රුපියල් 264000) අරමුදලක් ඇති කලා.බැල්ලියට සැත්කමක් කිරිමට ඉදිරිපත් වුනා.
 
පසුගියදා කබාන්ග් තමන්ට අලුත් මුහුණක් ලබාගැනිම සදහා මැනිලා අන්තර්ජාතික ගූවන් තොටුපොළින්ලින් නිවියොර්ක් නුවර බලා රැගෙන යනු ලැබීය. ඊටපෙර  මැනිලා නුවර පශූවෛද්‍ය සංගමයක් බල්ලන් 300දෙනකු සහභාගි කර ගනිමින් කබාන්ග්ට උපහාර උත්සවයක්ද පැවැත්වීය.




 
Related Posts with Thumbnails