Ads 468x60px

.

ක්ලියෝපැට්රා හෝටලයේ නයි නළගන ලිංගික තෘප්තියකට නාගයා යොදාගෙන නෑ, නයා ආපසු දෙන්න.

ඇයට කිසිම මානසික ලෙඩක් නෑ...

කොල්ලුපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී නාගයකු සමග සිටියදී අත්අඩංගුවටපත් එම හෝටලයේ සේවිකාවට නාගයා යලි බාරදෙන ලෙස  කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා අද (06) නියෝග කළා.

එම නයා බැදුම්කරයක් මත මුදා හරින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. නිරෝෂා විමලරත්න (ඩිලානි) වන එම සේවිකාවට සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි වීම හා ඇය නාගයා ආදරයෙන් රැකබලා ගැනීම යන කාරනා මත මෙම තීන්දුව ලබාදුන්නා.


මෙම නාග නළගන හා නයා අත්අඩංගුවට පත්වූයේ ඉකුත් අගෝස්තු 28 වැනිදායිපසුව නළගන ඇප මත මුදාහැර සිටි අතර නාගයා දෙහිවල සතුන් වත්තට බාර දී තිබුනා.

ඇයට කිසිම මානසික ලෙඩක් නොමැති බව අධිකරණයට ඉදිරිපත් කළ මානසික වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවාඑසේම ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා
යොදාගෙන නැතැයිද එම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබුනා.


නයින් සමග රැඟුම් පෑ අපූරු නළඟනන්...

ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් ගෙනා තරුණියගේ ඇගපුරා නයා සපා කෑ සලකුණු...

ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් ගෙනා තරුණියගේ ඇත්ත කතාව...

රූමත් තරුණියක් ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් අරගෙන ඇවිත්... 

නාගයකු සමග ජීවත් වූ ක්ලියෝපැට්රා නයි නළඟනට නාගයා නැතිව නින්ද යන්නේ නැතිලු

 
Related Posts with Thumbnails