Ads 468x60px

.

නිවස තුළ රාත්‍රීයේ තනිව නිදා සිටි කාන්තාවකුත් බලහත්කාරයෙන් දුෂණය කරලා...

වයස අවුරුදු 51 යි...

නිවසට හොර රහසේ ඇතුළු වෙලා ඇඳුම් ගලවද්දීයි තේරුනේ...

කරුවල නිසා කව්ද කියල අඳුනගන්න බැරිවෙලා... 

නිවසක තනිව නිදා සිටි වයස අවුරුදු 51 ක් වන කාන්තාවක් බලහත් කාරයෙන් දුෂණය කර පළා ගිය බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සාලියවැව පොලීසිය කියනවා

දුෂණයට ලක්ව ඇත්තේ සාලියවැව යාය 07 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි. තමන් තම නිවස තුළ රාත්‍රීයේ තනිව නිදා සිටින විට නිවසට හොර රහසේ ඇතුළු වු අයෙක් තමන්ව
බලහත්කාරයෙන් දුෂණය කර පළා ගිය බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලීසියට පැමිණිළි කරමින් පවසා තිබෙනවා. 

මෙම කාන්තාවට අතවර කළ අය කව්රුන්ද යන්න ඇය හදුනා ගෙන නැති බවද පොලීසිය කියයි. සාලියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
 
Related Posts with Thumbnails