Ads 468x60px

.

ජයලත් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

අද දිනය ඇතුලත ඒ මහතාගේ දේහය මෙරටට...

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එහි නියෝජ්‍ය මහ ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

අද පෙරවරුවේ සිංගප්පූරුවේ මවුන්ට් එලිස බෙත් රෝහලේදී ඒ මහතා මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇති අතර හෘද
යේ අබාධයක් හේතුවෙන් ඒ මහතාට ශාල්‍යකර්මයක්ද එහිදී සිදු කර තිබුණා.

වෘත්තීය වෛද්‍යවරයකු වූ ඔහු ව්‍යාපාරික පවුලකට අයත්වේ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පෞද්ගලික වෛද්‍යවරයා ද වූවේය. ඔහු වෛද්‍ය විද්‍යාව ජනප්‍රිය කරලීම සඳහා ජනමාධ්‍ය මගින් විවිධ වැඩසටහන් ඉදිරිප්ත් කළේය.

අද දිනය ඇතුලත ඒ මහතාගේ දේහය මෙරටට ගෙන ඒමට නියමිතය.
 
Related Posts with Thumbnails