Ads 468x60px

.

ප‍්‍රංශයේ පිරිමි දෙදෙනෙක් පෝරුවට නගී

සමලිංගික විවාහ නීතිය ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් දින කිහිපයකට පසුව පළමු සමලිංගික යුවලගේ විවාහ මංගලෝත්සවය දකුණු දිග ප‍්‍රංශයේ මොන්ටිපිලර් නුවරදි දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ පවත්වන ලදි.

වින්සන්ට් ඔස්ටින් සහ බෲනෝ බොයිලියෙව් යන තරුණයන් දෙදෙනා මෙසේ ප‍්‍රංශය තුළදී නීත්‍යානුකූලව විවාහ දිවියට එක්වූ පලමු සමලිංගිකයන් ලෙස  වාර්තා පොතට එක්වූහ.


ප‍්‍රංශයේ කතෝලික පල්ලියේ සහ විරුද්ධ පක්ෂවල දැඩි විරෝධය මත සම්මත කරගත් නව නීතියට අනුකූලව පැවැත්වූ මෙම සමලිංගික විවාහ මංගලෝත්සවය වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් සලසා තිබෙනු දක්නට ලැබුණි.

හොලන්ඬේ රජයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විවාහ මංගලෝත්සවය ප‍්‍රංශ රූපවාහිනිය හරහා සජීවිව විකාශනය කරන ලදි.
 
Related Posts with Thumbnails