Ads 468x60px

.

මත්තල වරාය නිසා ලෝචනා අවුලෙන්

යොවුන් නිළියක් වන ලෝචනා ඉමාෂි එක්තරා පුවත් පතක පැන විසදීමේ ඉසව්වකට එක්වී අපහසුතාවයට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප වෙත වාර්තා වෙනවා.

එම පැන විසදීමේදී අදාල මාධ්‍යෙ ව්දියා ඇයට ලබාදී ඇත්තේද අපූරු පැනයකි. එය මෙසේය. මත්තල ගුවන් තොටුපලින් තම වෘතීයන් සදහා ගිය ධීවරයන් 15 පසුගියදා ඇති වූ කාලගුණික විපර්‍යාස නිසා මියගොස් ඇත. මේ පිළිබදව ඔබ චෝදනා කරන්නේ කාටද ? යනුවෙනි.


ලෝචනාගේ පිළිතුර වී ඇත්තේ 'මං නං කියන්නෙ කාලගුණ එකෙන් ධිවර එකට කියන්න ඕන. වගකීම දෙගොල්ලංගෙම තියෙනවා'
අදාල පිළිතුරට අනුව හැගවෙන්නේ මත්තල ඇත්තේ වරායක් බවයි.
කෙසේවුවද පැනය ඇසූ අය ඊට ලබාදී ඇත්තේ ද මෙවැනි පැහැදිළි කිරීමකි.


'ඒක නං ඇත්ත ලෝචනා. ඒ වුණාට මත්තල ගුවන් තොටුපළින් මුහුදු යන්නේ නැනේ. ප්‍රශ්නය වැරදියි'







 
Related Posts with Thumbnails