Ads 468x60px

.

ජැක්සන්ගේ දියණිය සියදිවි හානිකර ගැනීමට උත්සාහ කරලා...

ඇයගේ මැණික් කටුවල කැපුම් තුවාල...

හිටපු පොප් ගායක මයිකල් ජැක්සන් ගේ දියණිය පැරිස් ජැක්සන් සියදිවි හානිකර ගැනීමට උත්සාහගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ මැය මෙලෙස සියදිවි නසාගැනීමට උත්සාහ කිරිමෙන් පසුව  රෝහල් ගතකර ඇති බවයි.


15 හැවිරිදි පැරිස් ජැක්සන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරුන් පවසනවා.

පැරිස් ජැක්සන් මත්ද්‍රව්‍ය වැඩි ප‍්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඇයගේ මැණික් කටුවල කැපුම් තුවාලද පවතින බව පරීක්ෂණවලදී හෙළිවී
තිබෙනවා.

පැරිස්  ජැක්සන් මයිකල් ජැක්සන්ගේ එකම දියණිය වන අතර ඇය සියදිවි හානිකර ගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණය  කර නොමැත.
 
Related Posts with Thumbnails