Ads 468x60px

.

යන්න කලින් Room එක වෙන්කරගෙන යන්න වෙබ් අඩවියක් මෙන්න...


Room එක කෝක 
වුනත් කලින් 
වෙන් කරගන්න

ශ්‍රී ලංකාව පුරා සංචාරය කරන පුද්ගලයන්ගේ නවාතැන් පහසුව වෙනුවෙන් www.rooms.lk නමින් වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. 

තිවංක රූපසිංහ මහතාගේ නිර්මාණයක් වන මෙම වෙබ් අඩවිය මඟින් ලංකාව පුරා පවතින කුඩා ප්‍රමාණයේ හෝටල් 150ක් පමණ සම්බන්ධ කර ගැනීමට සංචාරකයන්ට අවස්ථාව හිමිවෙනවා .

කොළඹ, බදුල්ල, බණ්ඩාරවෙල, කතරගම, රත්නපුර වැනි නගර මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලද හෝටල් මෙම වෙබ් අඩවියේ ලැයිස්තු ගත කර ඇති බවත් ග්‍රාමීය මට්ටමේ හෝටල් වර්ධනය කිරීමද මෙහි අරමුණක් බවත් අප කල විමසීමකදී තිවංක රූපසිංහ මහතා පැවසුවා.
 
Related Posts with Thumbnails