Ads 468x60px

.

අඹන්පොල විද්‍යාලයේ විදුහල්පති ගැහැණු දරුවන්ට ෆෝන් එකෙන් පුසා පෙන්නපු හැටි...


එයාගේ පෝන් 
එකෙන් පුසෙක් 
පෙන්නුවා...

ඒකේ ගෑණූ 
කෙනෙක් 
හිටියේ 
හෙළුවෙන්.. 

මහව අධ්‍යාපණ කළාපයේ අඹන්පොල කාසිකෝටේ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල් පතිවරයා විද්‍යාලයේ ගැහැණු දරුවන්ට අසභ්‍ය විඩියෝ දර්ශණ තම ජංගම දුරකථනය මගින් පෙන්වී යැයි කියමින් එම විදුහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවත්වෙන බව අප වෙත වාර්තා වෙනවා.

“අපිට සර් එයාගේ පෝන් එකෙන් පුසෙක් පෙන්නුවා ඊට පස්සෙ සුනාමියක් පෙන්නුවා, ඒකේ ගෑණූ කෙනෙක් හිටියේ නිර්වස්ත‍්‍රව “ යනුවෙන් සිද්ධියට මුහුණ දුන් දරුවෝ සිය අත්දැකීම විස්තර කර තිබුණා.


මෙම විදුහල්පති වරයා පාසල අවසන් වූ පසු ගැහැණු දරුවන්ට මෙම අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බව වාර්තා
වෙනවා. මීට විරෝධය දක්වමින් ඊයේ සහ අද දිනවල දෙමව්පියන් සිය දරුවන් පාසැල් යවා නැති බව වාර්තා වෙනවා. මේ නිසා ඊයේ දිනයේ සහ අද අචාර්ය මණ්ඩලය පමණක් පාසැලට පැමිණි බවත් වාර්තා වෙනවා.

මෙම විදුහල්පති වරයා සම්බන්දයෙන් මීට පෙරද මෙවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වු බවත් එබැවින් විදුහල්පති වරයා වහාම මාරු කර දෙන ලෙසත් දෙමාපියන් ඉල්ලා සිටිනවා.

මෙම ස්ථානයට අඹන්පොල පොලිස් නිලධාරීන් ද මහව අධ්‍යාපණ කොටිඨාශයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂක පුංචි බංඩා මහතා පැමිණ හැකි ඉක්මනින් මේ ගැටලූවට විසදුමක් ලබා දෙන බව ද පවසා තිබෙනවා. 


දැනටමත් පාසැල් සිසුවියන්ට ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වු බව කියන විදුහල්පතිවරයාට එරෙහිව දෙමව්පිය විරෝධතාවක් පැවැත්වෙනවා.
 
Related Posts with Thumbnails