Ads 468x60px

.

මම ආයේ දෙනව නම් දෙන්නේ පෙබරවාරි මාසේ - නෙහාරා දෙන එක ගැන කතා කරයි...

'අම්මාවරුනි', 'දම්සාරි' වැනි ටෙලි නාට්‍ය ඔස්සේ මේ දවස්වල පුංචි තිරය හැඩ කරන නෙහාරාගේ තොරතුරු විමසා බලන්නට අපි ඇයට කතා කළා. 

මේ දවස්වල වෙබ් අඩවි හෝ පුවත්පත් වලට සම්මුඛ සාකච්ඡා ලබා නොදෙන බව එවිට ඇය අප සමඟ පවසා සිටියා. ඒ ඇයි කියලා අපි නෙහාරගෙන් කෙලින්ම ඇහුවා. ඒකට හේතුව මේකයි.

මේ දවස්වල පත්තර වලට මම මගේ ඉන්ටර්වීව් දෙන්නේ නැහැ. හැමදාම ත් ආර්ටිකල් කරන එකේ තේරුමක් නැහැනේ. ටික කාලෙකට බ්‍රේක් එකක් ගන්න ඕනේ කියලා හිතුවා. 

ඒ නිසා මම මාධ්‍යයෙන් ටිකකට මිදිලා මාස කීපයක් පමණ නිහඬව ඉන්න හිතුවා. ආයිත් මම ඉන්ටර්විව් දෙන්නේ පෙබරවාරි මාසේ විතර. මම මීට පෙරත් මේ විදිහට මගේ ඉන්ටර්වීව්ත් දෙන එක නවත්වලා තිබුණා.
 
Related Posts with Thumbnails