Ads 468x60px

.

එප්පාවල එක්‌ මත්පැන් හලකින් 14 වැනිදා රුපියල් කෝටියක තැන්පතුවක්‌...


දිව්‍ය ලෝකය 
ලංකාවට 
ගොඩ 
බැහලා.. !

එප්පාවල නගරයේ මත්පැන් හල් දෙකක්‌ තිබේ. එක්‌ මත්පැන් හලකින් 14 වැනිදා වෙළෙඳාමෙන් රුපියල් කෝටියක මුදලක්‌ තැන්පතුවට ගොස්‌ තිබේ. රට දුප්පත් කියන්නේත් මිනිසුන්ට සල්ලි නෑ කියන්නේත් අමූලික බොරුවක්‌ද? 

එසේ නම් අංක එක මැත්පැන්වලටත්, අංක දෙක සිගරැට්‌ටුවටත්, අංක තුන ජංගම දුරකතනයටත්, අංක හතර - යතුරුපැදියටත් ලැබුණේ කුමන ආශ්චර්යයකින්ද? මේ මොන තරම් ජොලියක්‌දැයි සිතාගන්නටවත්
නොහැකි හුදී ජනයා අන්දමන්ද වී සිටිති. 

දිව්‍ය ලෝකය පණපිටින්ම ලංකාවට ගොඩබැස ඇතැයි බොහෝ අසිංහල යෝ සිතා සිටින්නේ මේ නිසාදැයි යන්න අද ජාතියටම ප්‍රශ්නයක්‌ වී ඇත.
 
Related Posts with Thumbnails