Ads 468x60px

.

වැඩිමහල් දරුවාට ලියුකේමියා තිබියදීත් අමල් තවත් කසාදයකට අර අදී...

නැසීගිය ගායක මර්වින් පෙරේරා පුතු අමල් පෙරේරා විවාහකයකු වන අතර ඔහුට වැඩිමහලු දරුවන්ද සිටිනවා. ගායක අමල්ගේ දරුවකුට ලියුකේමියා රෝගයද වැලදී ඇති බව මීට පෙර hotandfastnews වන අප වාර්තා වුණා .

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අමල් සහ ‘ඩාන්සිං ස්ටාර්’ චිත්‍රපටිය හරහා ජනප්‍රිය වූ ශිරෝෂි අතර කාලයකට පෙර
සිටම කිට්ටු සම්බන්ධතාවක් තිබූ බවයි.

ශිරෝෂි රොමේෂිකා සිරස මගින් නිෂ්පාදනය කළ ‘ඩාන්සින් ස්ටාර්’ සිනමා නිර්මාණයේ ප‍්‍රධාන භූමිකාවට පණ පොවා සිනමාවෙන් සහ රංගන ක්ෂේත්‍රයෙන් තාවකාලිකව සමුගෙන මේ වනවිට ටෙලි නාට්‍ය වලට සිය දායකත්වය සපයන යොවුන් රංගන ශිල්පිණියකි.

ශිරෝෂි රොමේෂිකා දිගු කාලයකට පසු නැවතත් රංගනයට අවතීර්ණ වී තිබේ. ඒ පිනි වැස්සක් ටෙලි සිතුවම සමඟිනි. එහි ගායනයෙන් අමල් පෙරේරා දායක වෙයි. ඇය ලඟදීම සංගීතයට සම්බන්ධ කෙනෙක් සමඟ යුගිදිවියට එළඹීමට සූදානම්වන බවද ඇය පුවත්පතකට පවසා තිබෙනවා.

මේ ශිරෝෂි අමල් පෙරේරා සමඟ තම උපන්දිනය සැමරූ ආකාරයයි.

 
 
Related Posts with Thumbnails