Ads 468x60px

.

“පුක” ප්‍රශ්ණයක් කරගත් සිසුවෙක් මෙන්න...

ඉහතින් දැක්වෙන්නේ එක්තරා විද්‍යාලයක ප්‍රාථමික අංශයේ ප්‍රශ්ණ පත්‍රයකට පිළිතුරු දුන් ශිෂ්‍යයෙකුගේ පිළිතුරු පත්‍රයක කොටසකි.

මෙහිදී එහි 8 වන ප්‍රශ්ණය ලෙස දක්වා ඇත්තේ “පත්‍රයේ එක අකුරක වචනය බැගින් සදා ලියන්න” යන ලෙසයි. එහි අනුප්‍රශ්ණ වලට පිළිතුරු

වශයෙන් එම ශිෂ්‍යයා පිළිවෙලින්

(i) මාල….. සඳහා “ය” අකුරද (මාලය)
(ii) සී…. සඳහා “යා” අකුරද (සීයා)
යනුවෙන් පිළිතුරු දී ඇති අතර ඉන් අවසන් ප්‍රශ්ණය වූ
(v) පු … යන්නට පිළිතුරු අකුර ලෙස දී ඇත්තේ “ක” ලෙසයි.

බැලූ බැල්මට මෙය හාස්‍ය උපදවන පිළිතුරක් වුවද එම ප්‍රශ්ණයට පිළිතුරක් එක වරම සිතා ගැනීමට බුද්ධිමතෙකුට වුව ද අසීරු කාරණයකි. මෙහි වරද මෙම ප්‍රශ්ණයට පිළිතුරු දරුවාගේ ද ?මෙවැනි ප්‍රශ්ණ යොමු කර ඇති ගුරුවරයාගේ ද ? යන්න තෝරා ගැනීම ප්‍රේක්ෂක ඔබ සතුය.
 
Related Posts with Thumbnails