Ads 468x60px

.

කඩේක මුදලාලි වැඩේ කරන අපූරු බල්ලෙක්

බල්ලා එහෙමත් නැතිනම් සුනඛයා කියන්නෙ මිනිසාගේ ජීවිතයේ ළගින්ම ඇසුරු කරන සත්වයෙක්. 

බල්ලා මිනිසාගේ ජීවිත වලට උදවු කරන අපූරු අවස්ථා අපි කවුරුත් වගේ දැක තිබෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ තරමක් වෙනස් බල්ලා සහ මිනිසාගේ කතාවක්.

මේ ශීබා ඉනු ජාතියේ බල්ලාට කඩේ ජොබ් එකක් තියෙනවා.කඩේට කවුරුහරි ආවම එයා තමයි මුලින්ම පිළිගන්නෙ. කඩේ අරක්ෂාව වගේම තම ස්වාමියාට උදවු කරන්නත් මේ අපූරු බල්ලාට හැකියාවක් තියෙනවා. 

එයා මුලින්ම කරන්නෙ කව්රු හරි ආපු ගමන් කඩේ ජනේලය ඇරලා හලෝ කියනවා. මේ අපූරු බල්ලාගේ සඟරාවකුත් මේ කඩේට යන එන අයට දැකගන්නට හැකි වෙනවා.

මේ සිදුවීම මේ පළාතේ ඉන්න ගොඩාක් දෙනෙකුට බොහොම හුරු පුරුදු දෙයක්. ඒ නිසාම මේ ආචාරශීලි බල්ලාව අන්තර්ජාලයට එක් කරන්න මේ විදිහට කෙනෙක් පියවර ගෙන තිබුණා.

එම වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails