Ads 468x60px

.

කඩවසම් තරුණයෙකුට Gay ඇරයුමක් දුන් ප්‍රසිද්ධ වේදිකා නළුවා

තරුණයාගේ  
ඇඟ කිලිපොලා යයි

කතා නායකයා සුප්‍රසිද්ධ වේදිකා නළුවෙකි, කථිකාචාර්යවරයෙකි. කතා නායකයා විසි දෙහැවිරිදි තරුණයෙකු මුණ ගැසෙන්නේ අදාළ තරුණයා සේවය කරන පෞද්ගලික ආයතනයෙන් සේවයක් ලබා ගැනීමට ගිය මොහොතකදීය. 

කඩවසම් පෙනුමකින් හෙබි අදාළ තරුණයා වෙත, මතු දිනක කොළඹ පෞද්ගලික රෝහලකදී නැවත හමු වීමට ඇරයුමක් ලැබෙන්නේ ඒ අනුවය. එහිදී තරුණයා සිතනුයේ තමන් වෙනුවෙන් සිනමා කටයුත්තකට ලැබෙන්නට යන අවස්තාවක් ලෙසය. ඒ අනුව කොළඹ පෞද්ගලික රෝහලක ආගන්තුකයන්ගේ ආලින්දයේදී
අදාළ නළු තරුව මුණ ගැහුන තරුණයාට ලැබෙන්නේ ඔහුගේ ඇඟ කිලිපොලා යන ඇරයුමකි. 

කෙමෙන් පිට මත තැබූ අත මිත්‍රත්වයේ හස්තයක් නොවන බව ඉඟියෙන් මෙන් තරුණයාට දැනී යද්දී වටින් ගොඩින් නොව එක එල්ලේ ලැබූ පෙම් ඇරයුම හමුවේ, ගිනියම් වූ හිසින් යුතුව තරුණයා රෝහල් භූමියෙන් එලියට පීනු බව විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණි.
 
Related Posts with Thumbnails